fdfsfsdfdfsdfsd

Diploma in Film & Television



Diploma in Film & Television
YES Film & TV  Diploma is designed to harness your skills starting from story idea, script, casting, directing, production, camera works, acting, music & sound, non linear editing, distribution and promotion.

චිත්‍රපට සහ රූපවාහිනී පිළිබඳ ඩිප්ලෝමාව
චිත්‍රපට සහ රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාව ඔබගේ කුසලතා හඳුනාගනිමින්, චිත්‍රපට සහ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ඔබේ හැකියාවන් වර්ධනය කරන අයුරින් නිර්මාණය කර ඇත. චිත්‍රපටයකට අදහසක් ජනනයේ සිට, තිර රචනය, කැමරාකරණය, රඟපෑම, කලා හා සංගීතය අධ්‍යක්‍ෂණයද සංස්කරණය, බෙදාහැරීම සහ ප්‍රචාරණයද පාඨමාලාව අවසානයේ රැකියා පුහුණුවක්ද ඇතුලත්ය.
yfs_ad     Apply Online