fdfsfsdfdfsdfsd

A/L ICT e Learning Course

[Apply Here ] send Inquiry for A/L ICT e Learning…
ලංකාව පුරා A/L ICT ඉගන ගන්න අයට දැන් තියන ටියුෂන් ක්‍රමයට වඩා අති නවීන සාර්ථක E Learning ක්‍රමයට A/L ICT විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ශිල්ප සයුර A/L ICT E Learning පාඨමාලාවට බඳවා ගැනීම දැන් ඇරඹුණා. අදම අන්තර්ජාලයෙන් ඉල්ලුම් කරන්න.  [Apply Here ]

fb_eL
Modules : මොඩියුල
1. Basic Concepts of ICT – මූලික ICT සංකල්ප
2. Evolution of Computers – පරිගණක පරිණාමය
3. Number Systems and Data – අංකන පද්ධති සහ දත්ත
4. Logic Gates and Digital Circuits – තාර්කික ද්වාර සහ ඩිගිටල් පරිපථ
5. Memory Management – මතක කළමාණාකරණය
6. Operating Systems – පරිගණක මෙහෙයිම් පද්ධති
7. Programming with Python – පයිතන් සමග ක්‍රම ලේඛනය
8. Data Communication and Networks -දත්ත සන්නිවේදනය සහ ජාල
9. Data Base Systems – දත්ත ගබඩා පද්ධති
10. Web & Multimedia – වෙබ් සහ බහූ මාධ්‍ය
11. Systems Analysis & Design – පද්ධති විශ්ලේශණය
12. ICT in Business & Market – ICT වෙළඳපොල ව්‍යාපාරික භාවිතා
13. New Trends in ICT – ICT නව ප්‍රවණතා
14. ICT Project Guide – ICT ව්‍යාපෘති උපදෙස්

COURSE DIRECTOR194a692Niranjan Meegammana
Pioneer of Sinhala Internet
BCS (UK), HNDS (LK) , AGP (USA)
Adobe Lead Educator & Ashoka Fellow
ICT, Media & Youth Development Professional
Shilpa Sayura Foundation
www.shilpasayura.org